Sunday, March 25, 2012

ආයුබෝ වේවා...


ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. ඔය කීවට සැහෙන කලෙක ඉදන් ලියන්න හිටියේ. කොහෙද මගේ ග්‍රහයෝ නීච වෙලාද කොහෙද ලියන්න බැරි උනා. ඒ උනාට මේ බ්ලොගර් එක පටන් අරන් ගොඩක් දවස්. පොස්ට් තමා ලීවේ නැත්තේ. කොහොමෙන් කොහොමෙන් හරි දැන් ඉදන් දිගටම ලියනවා. අනං මනං නැතිව කෙලින්ම වැඩේට බහිමුකො නේද. එහෙනම් මට ජය වේවා...

No comments:

Post a Comment