නවෝගේ සයිබර් මල්ල
ලිහලා බලලම යන්න...
Wednesday, April 11, 2012
ආදරේ...
ආදරේ කරන්න
ඔබ ආදරේ නම්
සතුටු වෙන්න
ඒ ආදරේ අවංක නම්
උත්සහා කරන්න
ඒ ආදරේ රැක ගන්න නම්
පවසන්න
ප්‍රශ්න ඇති නම්
ඉල්ලන්න ඔබට
ආදරේ ඕනි නම්
ඉවසන්න
ඒ ආදරේ ලැබෙනකම්...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment